Feeds:
ලිපි
ප්‍රතිචාර

Archive for පෙබරවාරි, 2010

මිතුරනි, මේ දවස්වල බ්ලොග් එක ලියවෙන්නෙ නෑ කියල හිතෙනවා ඇති ඔයාලට.ඔව් ඇත්තටම ටිකක් කම්මැලි කමක් දැනෙනවා.මොකද හරියටම මෘදුකාංග ලැයිස්තුවක් හදා ගත්තොත් නම් ඔන්න ලියන්න පුලුවන්.මොකද එතකොට ඉලක්කයක් තියෙනවනෙ.
ඔන්න මිතුරනේ මම මේ උදව්ව ඉල්ලන්නේ ඔයාලගෙන්.ඔයාලට දැනගන්න අවශ්‍ය නිදහස් මෘදුකාංග මොනවද කියල පොඩ්ඩක් මෙතන කියලා යන්න.මම ඒ අනුපිලිවෙලට සහ තොරතුරු ලබාගන්න පහසුම ඒව වල ඉදලා ඒ හැම එකක් ගැනම ලියන්න පටන් ගන්නම්.

ඔබට ජය !

Read Full Post »